අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.4.1.4. තතිය බල සුත්තං

4.4.1.4. බල ගැන වදාළ තෙවෙනි දෙසුම

මහණෙනි, මේ බලයෝ සතරකි. ඒ කවර සතරක් ද යත්;

සිහිය නම් වූ බලය ය. සමාධිය නම් වූ බලය ය. නිවැරදි බව නම් වූ බලය ය. සංග්‍රහය නම් වූ බලය ය.

මහණෙනි, මේ වනාහී සතරක් වූ බලයෝ ය.

සාදු! සාදු!! සාදු!!!

තතිය බල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M