අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.2.3.4. පඨම අග්ග සුත්තං

4.2.3.4. අග්‍ර බවට පත්වීම ගැන වදාළ පළමු දෙසුම

මහණෙනි, අග්‍ර බවට පත්වීම් සතරකි. කවර සතරක් ද යත්;

සීලයෙන් අග්‍ර බවට පත්වෙයි. සමාධියෙන් අග්‍ර බවට පත්වෙයි. ප්‍රඥාවෙන් අග්‍ර බවට පත්වෙයි. විමුක්තියෙන් අග්‍ර බවට පත්වෙයි.

මහණෙනි, මේ වනාහී අග්‍ර බවට පත්වීම් සතරයි.

සාදු! සාදු!! සාදු!!!

පඨම අග්ග සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M