☰
52. පින්වත් මහණෙනි, මේ වැඳීම් තුනක් තියෙනවා. ඒ තුන මොනවාද?
කයෙන්, වචනයෙන් හා සිතින්ය. පින්වත් මහණෙනි, මේ තමයි වැඳීම් තුන.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-5-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M