අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.3.5.8.

51. තීහි භික්ඛවේ ධම්මේහි ….(පෙ)….

51. පින්වත් මහණෙනි, කරුණු තුනකින් ….(පෙ)….

අසුචිනා කායකම්මේන, අසුචිනා වචීකම්මේන, අසුචිනා මනෝකම්මේන, ….(පෙ)….

අපිරිසිදු වූ කාය කර්මයෙන්, අපිරිසිදු වූ වචී කර්මයෙන් හා අපිරිසිදු වූ මනෝ කර්මයෙන්ය ….(පෙ)….

තීහි භික්ඛවේ ධම්මේහි ….(පෙ)….

පින්වත් මහණෙනි, කරුණු තුනකින් ….(පෙ)….

සුචිනා කායකම්මේන, සුචිනා වචීකම්මේන, සුචිනා මනෝකම්මේන ….(පෙ)….

පිරිසිදු වූ කාය කර්මයෙන්, පිරිසිදු වූ වචී කර්මයෙන් හා පිරිසිදු වූ මනෝ කර්මයෙන්ය.

ඉමේහි ඛෝ භික්ඛවේ, තීහි ධම්මේහි සමන්නාගතෝ පණ්ඩිතෝ වියත්තෝ සප්පුරිසෝ අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති, අනවජ්ජෝ ච හෝති, අනනුවජ්ජෝ ච විඤ්ඤූනං, බහුඤ්ච පුඤ්ඤං පසවතීති.

පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් යුක්ත වූ ඤාණවන්ත වූ, ව්‍යක්ත වූ සත්පුරුෂයා උදුරා නොදැමූ ගුණ ඇතිව, නොකෙලෙසුනු ජීවිතයක් පරිහරණය කරනවා. නිවැරදි බවෙනුත් යුක්තයි. නුවණැත්තන්ගේ ගැරහුම් ලැබීමටත් සුදුසු නෑ. බොහෝ පිනුත් රැස් කරනවා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-5-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M