අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.3.5.7.

50. තීහි භික්ඛවේ ධම්මේහි ….(පෙ)….

50. පින්වත් මහණෙනි, කරුණු තුනකින් ….(පෙ)….

විසමේන කායකම්මේන, විසමේන වචීකම්මේන, විසමේන මනෝකම්මේන ….(පෙ)….

විෂම වූ කාය කර්මයෙන්, විෂම වූ වචී කර්මයෙන් හා විෂම වූ මනෝ කර්මයෙන්ය. ….(පෙ)….

තීහි භික්ඛවේ ධම්මේහි ….(පෙ)….

පින්වත් මහණෙනි, කරුණු තුනකින් ….(පෙ)….

සමේන කායකම්මේන, සමේන වචීකම්මේන, සමේන මනෝකම්මේන. ….(පෙ)….

යහපත් වූ කාය කර්මයෙන්, යහපත් වූ වචී කර්මයෙන් හා යහපත් වූ මනෝ කර්මයෙන්ය ….(පෙ)….

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-5-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M