අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.3.5.6.

49. තීහි භික්ඛවේ ධම්මේහි ….(පෙ)….

49. පින්වත් මහණෙනි, කරුණු තුනකින් ….(පෙ)….

සාවජ්ජේන කායකම්මේන, සාවජ්ජේන වචීකම්මේන, සාවජ්ජේන මනෝකම්මේන ….(පෙ)….

සාවද්‍ය වූ කාය කර්මයෙන්, සාවද්‍ය වූ වචී කර්මයෙන් හා සාවද්‍ය වූ මනෝ කර්මයෙන්ය. ….(පෙ)….

තීහි භික්ඛවේ ධම්මේහි ….(පෙ)….

පින්වත් මහණෙනි, කරුණු තුනකින් ….(පෙ)….

අනවජ්ජේන කායකම්මේන, අනවජ්ජේන වචීකම්මේන, අනවජ්ජේන මනෝකම්මේන. ….(පෙ)….

නිවැරදි වූ කාය කර්මයෙන්, නිවැරදි වූ වචී කර්මයෙන් හා නිවැරදි වූ මනෝ කර්මයෙන්ය …..(පෙ)….

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-5-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M