අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.3.5.4.

47. තීහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ ….(පෙ)…. ඒවං නිරයේ.

කතමේහි තීහි?

47. පින්වත් මහණෙනි, කරුණු තුනකින් යුක්ත වූ කෙනා ….(පෙ)…. ඒ අයුරින්ම නිරයේ උපදිනවා. කවර කරුණු තුනකින්ද?

අසුචිනා කාය කම්මේන, අසුචිනා වචීකම්මේන, ….(පෙ)…. මනෝකම්මේන.

ඉමේහි ඛෝ තීහි ….(පෙ)…. එවං නිරයේ.

අපිරිසිදු කාය කර්මයෙන්, අපිරිසිදු වචී කර්මයෙන් හා අපිරිසිදු මනෝ කර්මයෙන්ය. පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් ….(පෙ)…. ඒ අයුරින්ම නිරයේ උපදිනවා.

තීහි භික්ඛවේ ….(පෙ)…. එවං සග්ගේ.

කතමේහි තීහි?

පින්වත් මහණෙනි, කරුණු තුනකින් ….(පෙ)…. ඒ අයුරින්ම සුගතියේ උපදිනවා. කවර කරුණු තුනකින්ද?

සුචිනා කායකම්මේන, සුචිනා වචීකම්මේන ….(පෙ)…. මනෝකම්මේන.

ඉමේහි ඛෝ භික්ඛවේ, තීහි ධම්මේහි සමන්නාගතෝ යථාභතං නික්ඛිත්තෝ ඒවං සග්ගේති.

පිරිසිදු වූ කාය කර්මයෙන්, පිරිසිදු වූ වචී කර්මයෙන් හා පිරිසිදු වූ මනෝ කර්මයෙන්ය. පින්වත් මහණෙනි, මේ කරුණු ….(පෙ)…. ඒ අයුරින්ම සුගතියේ උපදිනවා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-5-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M