☰
46. පින්වත් මහණෙනි, කරුණු තුනකින් යුක්ත වූ කෙනා ….(පෙ)…. ඒ අයුරින්ම නිරයේ උපදිනවා. කවර කරුණු තුනකින්ද?
විෂම වූ කාය කර්මයෙන්, විෂම වූ වචී කර්මයෙන් හා විෂම වූ මනෝ කර්මයෙන්ය. පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් ….(පෙ)…. ඒ අයුරින්ම නිරයේ උපදිනවා.
පින්වත් මහණෙනි, කරුණු තුනකින් ….(පෙ)…. ඒ අයුරින්ම සුගතියේ උපදිනවා. කවර කරුණු තුනකින්ද?
යහපත් වූ කාය කර්මයෙන්, යහපත් වූ වචී කර්මයෙන් හා යහපත් වූ මනෝ කර්මයෙන්ය. පින්වත් මහණෙනි, මේ කරුණු ….(පෙ)…. ඒ අයුරින්ම සුගතියේ උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-5-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M