අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.3.4.7.

37. තිස්සෝ ඉමා භික්ඛවේ, වුද්ධියෝ. කතමා තිස්සෝ?

37. පින්වත් මහණෙනි, මේ වැඩිදියුණු වීම් තුනක් තියෙනවා. ඒ තුන මොනවාද?

සද්ධාවුද්ධි, සීලවුද්ධි, පඤ්ඤාවුද්ධි.

ශ්‍රද්ධාවෙන් වැඩිදියුණු වීම, සීලයෙන් වැඩිදියුණු වීම හා ප්‍රඥාවෙන් වැඩිදියුණු වීමයි.

ඉමා ඛෝ භික්ඛවේ, තිස්සෝ වුද්ධියෝති.

පින්වත් මහණෙනි, මේ තමයි වැඩිදියුණු වීම් තුන.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-4-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M