☰
36. පින්වත් මහණෙනි, මේ සම්පත්ති තුනක් තියෙනවා. ඒ තුන මොනවාද?
ශ්‍රද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය හා ප්‍රඥා සම්පත්තියයි. පින්වත් මහණෙනි, මේ තමයි සම්පත්ති තුන.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M