අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.3.4.3.

33. තීහි භික්ඛවේ, අංගේහි සමන්නාගතෝ මිත්තෝ සේවිතබ්බෝ. කතමේහි තීහි?

33. පින්වත් මහණෙනි, මේ ගුණාංග තුනකින් යුක්ත වූ මිතුරා ආශ්‍රය කළ යුතුයි. කවර ගුණාංග තුනකින්ද?

දුද්දදං දදාති, දුක්කරං කරෝති, දුක්ඛමං ඛමති.

දීමට දුෂ්කර දේ පවා දෙනවා. කිරීමට දුෂ්කර දේ කරනවා. ඉවසීමට දුෂ්කර දේ ඉවසනවා.

ඉමේහි ඛෝ භික්ඛවේ, තීහි අංගේහි සමන්නාගතෝ මිත්තෝ සේවිතබ්බෝති.

පින්වත් මහණෙනි, මේ ගුණාංග තුනකින් යුක්ත වූ මිතුරා ආශ්‍රය කළ යුතුයි.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M