අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.3.1.6.

තිණ්ණං භික්ඛවේ, පටිසේවනාය නත්ථි තිත්ති. කතමේසං තිණ්ණං?

පින්වත් මහණෙනි, කාරණා තුනක් තියෙනවා. එහිලා කොතරම් සේවනයෙහි යෙදුනත් තෘප්තියක් ඇතිවෙන්නේ නෑ. ඒ කරුණු තුන කුමක්ද?

සොප්පස්ස භික්ඛවේ, පටිසේවනාය නත්ථි තිත්ති. සුරාමේරයපානස්ස භික්ඛවේ, පටිසේවනාය නත්ථි තිත්ති, මේථුනධම්මසමාපත්තියා භික්ඛවේ, පටිසේවනාය නත්ථි තිත්ති.

ඉමේසං භික්ඛවේ, තිණ්ණං පටිසේවනාය නත්ථි තිත්තීති.

පින්වත් මහණෙනි, නිදාගැනීමෙහිලා කොතරම් යෙදී සිටියත් තෘප්තියක් ඇතිවෙන්නේ නෑ. සුරාපානය කිරීමෙහිලා කොතරම් යෙදී සිටියත් තෘප්තියක් ඇතිවෙන්නේ නෑ. මෛථුන සේවනෙයෙහි කොතරම් යෙදී සිටියත් තෘප්තියක් ඇතිවෙන්නේ නෑ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M