☰
පින්වත් මහණෙනි, හේතු ප්රත්යයන්ගෙන් නොහටගත් දෙයක හෙවත් අසංඛත දෙයක මේ අසංඛත ලක්ෂණ තුන පවතියි. කවර තුනක්ද? ඉපදීම දක්නට නොලැබෙයි. වැනසීයාම දක්නට නොලැබෙයි. පවතින දෙය තුළ වෙනස්වීම දක්නට නොලැබෙයි. පින්වත් මහණෙනි, හේතු ප්රත්යයන්ගෙන් නොහටගත් දෙයක හෙවත් අසංඛත දෙයක මේ අසංඛත ලක්ෂණ තුන පවතියි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-5-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M