☰
පින්වත් මහණෙනි, හේතු ප්රත්යයන්ගෙන් හටගත් දෙයක හෙවත් සංඛත දෙයක මේ සංඛත ලක්ෂණ තුන පවතියි. කවර තුනක්ද? ඉපදීම දක්නට ලැබෙයි. වැනසීයාම දක්නට ලැබෙයි. පවතින දෙය තුළ වෙනස්වීම දක්නට ලැබෙයි. පින්වත් මහණෙනි, හේතු ප්රත්යයන්ගෙන් හටගත් දෙයක හෙවත් සංඛත දෙයක මේ සංඛත ලක්ෂණ තුන පවතියි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-5-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M