☰
පින්වත් මහණෙනි, සිල්වත් පැවිද්දෝ යම් ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කරගෙන වාසය කරනවා නම්, එහි සිටින මනුෂ්‍යයෝ කාරණා තුනකින් බොහෝ පින් රැස්කර ගන්නවා. කවර කාරණා තුනකින්ද? කයෙනුත්, වචනයෙනුත්, මනසිනුත්ය. පින්වත් මහණෙනි, සිල්වත් පැවිද්දෝ යම් ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කරගෙන වාසය කරනවා නම්, එහි සිටින මනුෂ්‍යයෝ මේ කාරණා තුනෙන් බොහෝ පින් රැස්කර ගන්නවා.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-5-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M