සංයුත්ත නිකාය

මහා වග්ගෝ

8.2.7. සබ්බත්ථගාමිනී සුත්තං

8.2.7. සියළු තැන් කරා යෑම පිණිස ඇති දේ ගැන වදාළ දෙසුම

“ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් දියුණු කළ බැවින්, බහුල ව ප්‍රගුණ කළ බැවින් සියළු තැන් කරා යන්නා වූ ප්‍රතිපදාව ඒ වූ සැටියෙන් ම දනිමි.”

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_8-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M