සංයුත්ත නිකාය

මහා වග්ගෝ

8.2.6. කම්ම සුත්තං

8.2.6. කර්මය ගැන වදාළ දෙසුම

“ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් දියුණු කළ බැවින්, බහුල ව ප්‍රගුණ කළ බැවින් අතීත, අනාගත, වර්තමාන කර්ම සමාදානයන්ගේ විපාකය කරුණු සහිත ව, හේතු සහිත ව ඒ වූ සැටියෙන් ම දනිමි.”

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_8-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M