සංයුත්ත නිකාය

මහා වග්ගෝ

8.2.13. දිබ්බචක්ඛු සුත්තං

8.2.13. දිවැස ගැන වදාළ දෙසුම

“ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් දියුණු කළ බැවින්, බහුල ව ප්‍රගුණ කළ බැවින් මිනිස් දැක්ම ඉක්මවා ගිය පිරිසිදු දිවැසින් ….(පෙ)…. කර්මානුරූප ව උපදින සත්වයන් පිළිබඳ ව දනිමි.”

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_8-2-13/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M