සංයුත්ත නිකාය

මහා වග්ගෝ

7.4.1.-48. ගංගා පෙය්‍යාල වග්ගෝ

7.4.1.-48. ගංගා පෙය්‍යාල වර්ගය

7.4.1.-48. පෙරදිගට නැමී තිබීම ගැන වදාළ දෙසුම ආදී දෙසුම්

මහණෙනි, යම් සේ ගංගා නදිය පෙරදිගට නැඹුරු වූයේ, පෙරදිගට යොමු වූයේ, පෙරදිගට බර වූයේ ….(පෙ)…. නිවනට බර වූයේ වෙයි.

(ඉර්ධිපාද වශයෙන් විස්තර කළ යුත්තේ ය.)

එහි පිළිවෙල උද්දානයයි :

පාචීනනින්න සූත්‍ර සයකි. සමුද්දනින්න සූත්‍ර සූත්‍ර සයකි. මෙසේ සය බැගින් සූත්‍ර දොළොසකි. එයින් වර්ගය යැයි කියනු ලැබේ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_7-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M