සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.8.1.-12. ගංගා පෙය්‍යාල වග්ගෝ

4.8.1.-12. ගංගා පෙය්‍යාල වර්ගය

4.8.1.-12. පෙරදිගට නැමීම ගැන වදාළ දෙසුම ආදී දෙසුම්

මහණෙනි, ගංගා නදිය පෙරදිගට නැමී, පෙරදිගට නැඹුරු වී, පෙරදිගට බර වී ඇත්තේ යම් සේ ද, ….(පෙ)….නිවනට බර වූයේ වෙයි.

(ඉන්ද්‍රිය සංයුත්තයේ ගංගා පෙය්‍යාලය විවේක නිස්සිත ආදී වශයෙන් විස්තර කළ යුත්තේ ය.)

අට වෙනි ගංගා පෙය්‍යාල වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

පාචීනනින්න සූත්‍ර සයකි. සමුද්දනින්න සූත්‍ර සූත්‍ර සයකි. මෙසේ සය බැගින් සූත්‍ර දොළොසකි. එයින් වර්ගය යැයි කියනු ලැබේ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-8-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M