☰
මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ තුනකි. ඒ කවර තුනක් ද යත්, ස්ත්‍රී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය ය. මහණෙනි, මේ වනාහී තුනක් වූ ඉන්ද්‍රියයෝ ය.
සාදු! සාදු!! සාදු!!!
ජීවිතින්ද්‍රිය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M