සංයුත්ත නිකාය

මහා වග්ගෝ

3.2.6. උත්තිය සුත්තං

3.2.6. උත්තිය තෙරුන්ට වදාළ දෙසුම

එකල්හී ආයුෂ්මත් උත්තිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. ….(පෙ)…. එකල්හී උත්තිය, ඔබ මාරයාගේ බල ප්‍රදේශයෙන් එතෙරට යන්නෙහි ය. ….(පෙ)…. ආයුෂ්මත් උත්තිය තෙරණුවෝ රහතන් වහන්සේලා අතරෙහි එක්තරා රහතන් වහන්සේ නමක් බවට පත්වූහ.

සාදු! සාදු!! සාදු!!!

උත්තිය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M