සංයුත්ත නිකාය

මහා වග්ගෝ

12.7.5. ඕදකජ සුත්තං

12.7.5. ජලයෙහි උපදින සතුන් ගැන වදාළ දෙසුම

එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ ගොඩබිම උපදිත් නම්, ඔවුහු අල්ප වෙති. එසේ නමුත් යම් සත්වයෝ ජලයෙහි උපදිත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

ඕදකජ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-7-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M