සංයුත්ත නිකාය

මහා වග්ගෝ

12.7.3. පඤ්ඤා සුත්තං

12.7.3. ප්‍රඥාවන්ත වීම ගැන වදාළ දෙසුම

එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ ආර්ය වූ ප්‍රඥා ඇසෙන් යුක්ත වෙත් නම්, ඔවුහු අල්ප වෙති. එසේ නමුත් යම් සත්වයෝ අවිද්‍යාවට පැමිණ, මුලා ව සිටිත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

පඤ්ඤාසූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-7-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M