☰
එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ කුලදෙටුවන් පුදත් නම්, ඔවුහු අල්ප වෙති. එසේ නමුත් යම් සත්වයෝ කුලදෙටුවන් නොපුදත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
සත්වෙනි ආමකධඤ්ඤ පෙය්යාල වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
අඤ්ඤත්ර සූත්රය, පච්චන්ත සූත්රය, පඤ්ඤා සූත්රය, සුරාමේරය සූත්රය, ඕදකජ සූත්රය, මත්තෙය්ය සූත්රය, පෙත්තෙය්ය සූත්රය, සාමඤ්ඤ සූත්රය, බ්රහ්මඤ්ඤ සූත්රය සහ අපචායී සූත්රය වශයෙන් සූත්ර දසයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-7-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M