සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

2.3.9. තතිය සමණබ්‍රාහ්මණ සුත්තං

2.3.9. ශ්‍රමණ බ්‍රාහ්මණයින් ගැන වදාළ තුන්වෙනි දෙසුම

පින්වත් මහණෙනි, යම් කිසි ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා වේදනාව අවබෝධ කරලා නැත්නම්, වේදනාවේ හටගැනීම අවබෝධ කරලා නැත්නම්, වේදනාව නිරුද්ධ වීම අවබෝධ කරලා නැත්නම්, වේදනාව නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව අවබෝධ කරලා නැත්නම්, ….(පෙ)…. අවබෝධ කරලා නම් ….(පෙ)…. ස්වකීය විශිෂ්ට ඤාණයෙන් සාක්‍ෂාත් කොට එයට පැමිණ වාසය කරනවා.

සාදු! සාදු!! සාදු!!!

තතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_2-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M