සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

2.3.10. සුද්ධිකවේදනා සුත්තං

2.3.10. පිරිසිදු ලෙස වේදනාව ගැන වදාළ දෙසුම

පින්වත් මහණෙනි, මේ වේදනා තුනක් තියෙනවා. කවර වේදනා තුනක් ද? සැප වේදනාව, දුක් වේදනාව හා දුක් සැප රහිත වේදනාව යි. පින්වත් මහණෙනි, වේදනා තුන යනු මෙයයි.

සාදු! සාදු!! සාදු!!!

සුද්ධිකවේදනා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_2-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M