☰
165. සැවැත් නුවර දී ……………………..
එකත්පස්ව වාඩි වී සිටි ආයුෂ්මත් රාධ තෙරුන් හට භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ වදාළා. “පින්වත් රාධ, මේ උපාදානස්කන්ධ පහක් තියෙනවා. මොනවාද ඒ පහ? ඒ කියන්නේ රූප උපාදානස්කන්ධයයි …. (පෙ) …. විඤ්ඤාණ උපාදානස්කන්ධයයි. පින්වත් රාධ, යම්කිසි ශ්රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා, ඔය පංච උපාදානස්කන්ධයන් පිළිබඳව හටගැනීමත්, නැති වී යෑමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ වූ ආකාරයෙන් ම අවබෝධ කරලා නැත්නම් …. (පෙ) …. නුවණින් දැන අවබෝධ කරගෙන එයට පැමිණ වාසය කරනවා.”
සාදු! සාදු!! සාදු!!!
දුතිය සමණ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_2-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M