☰
13. සැවැත් නුවර දී ………………
පින්වත් මහණෙනි, රූපය යනු දුක් දෙයක්. වේදනාව කියන්නෙත් දුක් දෙයක්. සඤ්ඤාව කියන්නෙත් දුක් දෙයකටයි. සංස්කාරත් දුකයි. විඤ්ඤාණය කියන්නෙත් දුක් දෙයකටයි. පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට යථාර්ථය දකිද්දී රූපය ….(පෙ)…. ඒ වෙනුවෙන් කළ යුතු වෙන කිසිවක් නැති වගට අවබෝධ කරගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
දුක්ඛ සූත්‍රය නිමා විය
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M