සැවැත් නුවරදී …………….
පින්වත් මහණෙනි, මේ සත්වයන් සැසඳිලා ගියේ, එකතු වෙලා ගියේ ධාතු ස්වභාවයකින්. පවට භය නැති උදවිය ….(පෙ)…. දහම දැනඋගත් නැති උදවිය ….(පෙ)…. අඥාන උදවිය ….(පෙ)…. පවට භය ඇති උදවිය ….(පෙ)…. බහුශ්‍රැත උදවිය ….(පෙ)…. ප්‍රඥාවන්ත උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ ප්‍රඥාවන්ත උදවියත් එක්කමයි. පින්වත් මහණෙනි, අතීතයේදී පවා මේ සත්වයන් සැසඳිලා ගියේ, එකතු වෙලා ගියේ ධාතු ස්වභාවයකින්. ….(පෙ)…. පින්වත් මහණෙනි, අනාගතයේදී පවා මේ සත්වයන් සැසඳිලා යන්නේ, එකතු වෙලා යන්නේ ධාතු ස්වභාවයකින්. ….(පෙ)…. පින්වත් මහණෙනි, වර්තමානයේදී පවා පවට භය නැති උදවිය ….(පෙ)…. දහම දැනඋගත් නැති උදවිය ….(පෙ)…. අඥාන උදවිය ….(පෙ)…. පවට භය ඇති උදවිය ….(පෙ)…. බහුශ්‍රැත උදවිය ….(පෙ)…. ප්‍රඥාවන්ත උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ ප්‍රඥාවන්ත උදවියත් එක්කමයි.
(පළමුවන කරුණු තුනයි)
පින්වත් මහණෙනි, මේ සත්වයන් සැසඳිලා ගියේ, එකතු වෙලා ගියේ ධාතු ස්වභාවයකින්. පවට භය නැති උදවිය ….(පෙ)…. දහමේ හැසිරෙන්නට වීරිය නැති උදවිය ….(පෙ)…. අඥාන උදවිය ….(පෙ)…. පවට භය ඇති උදවිය ….(පෙ)…. දහමේ හැසිරෙන්නට පටන් ගත් වීරිය ඇති උදවිය ….(පෙ)…. ප්‍රඥාවන්ත උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ ප්‍රඥාවන්ත උදවියත් එක්කමයි. පින්වත් මහණෙනි, අතීතයේදී පවා මේ සත්වයන් සැසඳිලා ගියේ එකතු වෙලා ගියේ ධාතු ස්වභාවයකින්. ….(පෙ)…. පින්වත් මහණෙනි, අනාගතයේදී පවා මේ සත්වයන් සැසඳිලා යන්නේ, එකතු වෙලා යන්නේ ධාතු ස්වභාවයකින්. ….(පෙ)…. පින්වත් මහණෙනි, වර්තමානයේදී පවා පවට භය නැති උදවිය ….(පෙ)…. දහමේ හැසිරෙන්නට වීරිය නැති උදවිය ….(පෙ)…. අඥාන උදවිය ….(පෙ)…. පවට භය ඇති උදවිය ….(පෙ)…. දහමේ හැසිරෙන්නට පටන් ගත් වීරිය ඇති උදවිය ….(පෙ)…. ප්‍රඥාවන්ත උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ ප්‍රඥාවන්ත උදවියත් එක්කමයි.
(දෙවන කරුණු තුනයි)
පින්වත් මහණෙනි, මේ සත්වයන් සැසඳිලා ගියේ, එකතු වෙලා ගියේ ධාතු ස්වභාවයකින්. පවට භය නැති උදවිය ….(පෙ)…. සිහි මුලා වූ උදවිය ….(පෙ)…. අඥාන උදවිය ….(පෙ)…. පවට භය ඇති උදවිය ….(පෙ)…. සතිපට්ඨානය වඩන උදවිය …(පෙ)…. ප්‍රඥාවන්ත උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ ප්‍රඥාවන්ත උදවියත් එක්කමයි. පින්වත් මහණෙනි, අතීතයේදී පවා මේ සත්වයන් සැසඳිලා ගියේ එකතු වෙලා ගියේ ධාතු ස්වභාවයකින්. ….(පෙ)…. පින්වත් මහණෙනි, අනාගතයේදී පවා මේ සත්වයන් සැසඳිලා යන්නේ, එකතු වෙලා යන්නේ ධාතු ස්වභාවයකින්. ….(පෙ)…. පින්වත් මහණෙනි, වර්තමානයේදී පවා පවට භය නැති උදවිය ….(පෙ)…. සිහි මුලා වූ උදවිය ….(පෙ)…. අඥාන උදවිය ….(පෙ)…. පවට භය ඇති උදවිය ….(පෙ)…. සතිපට්ඨානය වඩන උදවිය …(පෙ)…. ප්‍රඥාවන්ත උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ ප්‍රඥාවන්ත උදවියත් එක්කමයි.
(තුන්වන කරුණු තුනයි)
සාදු! සාදු!! සාදු!!!
අනොත්තප්ප මූලක තිකත්තය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_2-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M