සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.9.2.1 – 1.9.2.11. සික්ඛා වග්ගෝ

1.9.2.1 – 1.9.2.11. සික්ඛා වර්ගය

ජරා මරණාදී සූත්‍ර

ජරා මරණාදිය ගැන වදාළ දෙසුම්

93 – 103. ජරාමරණං භික්ඛවේ අජානතා අපස්‌සතා යථාභූතං ජරාමරණේ යථාභූතං ඤාණාය සික්‌ඛා කරණීයා’ති (පෙය්‍යාලෝ)

93-103. පින්වත් මහණෙනි, ජරා මරණ ගැන ඒ ආකාරයෙන්ම නොදන්නා, නොදක්නා තැනැත්තා විසින් ඒ ජරා මරණ පිළිබඳව යථාභූත ඤාණය ලබා ගැනීම පිණිසයි සීල සමාධි ආදී ශික්ෂාවන්හි හික්මිය යුත්තේ ….(පෙ)….

(චතුසච්‌චිකං කාතබ්‌බං)

(සියල්ලම චතුරාර්ය සත්‍යයට ගලපා තේරුම් ගත යුතුය.)

සාදු! සාදු!! සාදු!!!

ජරා මරණාදී සූත්‍ර නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-9-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M