සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.8.3. භව සුත්තං

1.8.3. භවය ගැන වදාළ දෙසුම

(යේහි කේචි ….(පෙ)…. භවං නප්පජානන්ති. ….(පෙ)…. යේ ච ඛෝ කේචි ….(පෙ)…. භවං පජානන්ති ….(පෙ)….)

පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා, භවය ගැන අවබෝධයක් නැත්නම්, ….(පෙ)…. ලැබෙන්නේ නෑ.

පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා, භවය ගැන අවබෝධයක් තියෙනවා නම්, ….(පෙ)…. ලැබෙනවා.

සාදු! සාදු!! සාදු!!!

භව සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-8-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M