සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.8.2. ජාති සුත්තං

1.8.2. ඉපදීම ගැන වදාළ දෙසුම

(යේහි කේචි ….(පෙ)…. ජාතිං නප්පජානන්ති. ….(පෙ)…. යේ ච ඛෝ කේචි ….(පෙ)…. ජාතිං පජානන්ති ….(පෙ)….)

පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා, ඉපදීම ගැන අවබෝධයක් නැත්නම්, ….(පෙ)…. ලැබෙන්නේ නෑ.

පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා, ඉපදීම ගැන අවබෝධයක් තියෙනවා නම්, ….(පෙ)…. ලැබෙනවා.

සාදු! සාදු!! සාදු!!!

ජාති සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-8-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M