☰
(දෙවියා) :
“යහපත කැමති කෙනා නොදිය යුත්තේ කුමක්ද? ඔහු අත් නොහැරිය යුත්තේ කුමක්ද? ඔහු යහපත් ලෙස නිකුත් කළ යුත්තේ කුමක්ද? ලාමක වූ කවර දෙයක් නිකුත් නොකළ යුතුද?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“(අයහපතේ යොදවන්නට) සත්වයා තමාව නොදිය යුතුය. තමාව අත් නොහළ යුතුය. යහපත් ලෙස නිකුත් කළ යුත්තේ වචනයයි. නිකුත් නොකළ යුත්තේ පාපී වචනයි.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-8-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M