☰
(දෙවියා) :
“මේ ජීවිතය නම් වූ ලෝකය බැඳිලා තියෙන්නෙ මොකෙන්ද? එහි ඇවිද යන්නේ කුමකින්ද? නිවන යයි කියන්නේ කුමක් නැති කිරීමෙන් ලබන දෙයක්ද?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“ජීවිතය නම් වූ ලෝකය බැඳිල තියෙන්නෙ ආශාවෙන්. එහි ඇවිදගෙන යන්නෙ විතර්කවලින්. නිවන යයි කියන්නේ තණ්හාව නැතිකිරීමෙන් ලබන දෙයක්.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-7-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M