සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

1.7.2. චිත්ත සුත්තං

1.7.2. සිත ගැන වදාළ දෙසුම

(දේවතා);

(දෙවියා) :

කේනස්‌සු නීයති ලෝකෝ කේනස්‌සු පරිකස්‌සති
කිස්‌සස්‌ස ඒකධම්‌මස්‌ස සබ්‌බේව වසමන්‌වගූති

“ලෝක සත්වයාව කැඳවගෙන යන්නෙ මොකෙන්ද? ලෝක සත්වයාව ඇඳගෙන යන්නෙ මොකෙන්ද? සියලු දෙනාම වසඟ වෙච්ච එකම එක දේ මොකක්ද?”

(භගවා);

(භාග්‍යවතුන් වහන්සේ) :

චිත්‌තේන නීයති ලෝකෝ චිත්‌තේන පරිකස්‌සති
චිත්‌තස්‌ස ඒකධම්‌මස්‌ස සබ්‌බේව වසමන්‌වගූති

“සිත විසිනුයි මේ සත්වයාව කැඳවගෙන යන්නෙ. සිතින්මයි ඇදගෙන යන්නෙ. හැමදෙනාම වසඟ වෙච්ච එකම එක දේත් සිතමයි.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-7-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M