☰
සැවැත් නුවර ජේතවනාරාමයේදීය…………………….
එකත්පසක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.
“ආයුධයකින් පහර කෑවා වගේ, හිස ගිනිගත්තා වගේ, ඒ භික්‍ෂුව කාමාශාව නැතිකරල දාන්න සිහි නුවණින් ඉන්න ඕන.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“ආයුධයකින් පහර කෑවා වගේ, හිස ගිනිගත්තා වගේ, ඒ භික්‍ෂුව සක්කාය දිට්ඨිය නැතිකරල දාන්න සිහි නුවණින් ඉන්න ඕන.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M