☰
සැවැත් නුවර ජේතවනාරාමයේදීය …………………….
(දෙවියා) :
“ආජානීය අශ්වයාට කසපාර නොලබන විදිහට වැඩකරන්න පුළුවනි. ඒ විදිහටම නින්දා අපහාස නොලැබෙන විදිහට යම් කෙනෙක් කටයුතු කරනවා නම්, ලැජ්ජාවෙන් යුක්තව, පවින් වළකින එබඳු පුරුෂයෙක් ලෝකයේ ඉන්නවාද?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“ලැජ්ජාවෙන් යුක්තව පව්වලින් වැළකිලා, හැම තිස්සේම සිහියෙන් යුක්තව ඉන්න ස්වල්ප දෙනෙක් ඉන්නවා. ඒ පින්වතුන්ට දුක් අවසන් කරලා, මේ විෂම ලෝකයේ සම සිතින් හැසිරෙන්න පුළුවන්.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M