☰
39. මං මහණ වෙලා අවුරුදු විසි පහක්ම ගෙවුණා. මෙච්චර කාලයකට මගේ හිත තුළ සමාධි මාත්‍රයක් ඇතිවුණේ නෑ.
40. සිත දමනය කරගන්නට බැරිව, සමාධියක් ලබාගන්ට බැරිව බුදු සමිඳුන්ගේ අවවාද සිහි කර කර මං ගොඩක් සංවේග වුණා.
41. බොහෝ දුක් සහිත මේ ජීවිතය නිසාමයි මං අප්‍රමාදයේ ඇලුණේ. තණ්හාව ක්ෂය වුණා. නිවන අවබෝධ කළා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා. මං තණ්හාව නැති කරලා අදට දවස් හතයි.
මේ වනාහී සාමා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M