ඛුද්දක නිකාය

ථේරී ගාථා

1.2. මුත්තා ථේරීගාථා

1.2. මුත්තා තෙරණියගේ ගාථාව

2. මුත්තේ මුච්චස්සු යෝගේහි චන්දෝ රාහුග්ගහා ඉව,
විප්පමුත්තේන චිත්තේන අනණා භුඤ්ජ පිණ්ඩකන්ති.

2. පින්වත් මුත්තා, මාරයාගේ ග්‍රහණයෙන් ඔයත් ගැලවිලා යන්ට ඕන. රාහුගේ ග්‍රහණයෙන් පුන්සඳ මිදිල යනවා වගෙයි. කෙලෙස් වලින් නිදහස් වෙලා ගිය සිතින් ණයක් නැතිවයි පිණ්ඩපාතෙ වළඳන්න ඕන.

ඉත්ථං සුදං භගවා මුත්තං සික්ඛමානං ඉමාය ගාථාය අභිණ්හං ඕවදතී’ති.

මේ වනාහී මුත්තා නම් රහත් තෙරණිය වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M