ඛුද්දක නිකාය

ථේරී ගාථා

1.1. අඤ්ඤතරා ථේරීගාථා

1.1. එක්තරා තෙරණියකගේ ගාථාව

1. සුඛං සුපාහි ථේරිකේ කත්වා චෝළේන පාරුතා,
උපසන්තෝ හි තේ රාගෝ සුක්ඛඩාකං ව කුම්භියන්ති.

1. පින්වත් භික්ෂුණීන් වහන්ස, පාංශුකූල වස්ත්‍රයෙන් මසාගත්ත සිවුරු පොරවා ගත්තට පස්සෙ හරිම සැප සේ වාසය කරන්ට පුළුවන්. ඔබේ රාගයත් ප්‍රහාණය වෙලා සංසිඳිලා ගියේ භාජනේක මැල්ලුමක් රොස් වුණා වගෙයි.

ඉත්ථං සුදං අඤ්ඤතරා ථේරී අපඤ්ඤාතා භික්ඛුනී ගාථං අභාසිත්ථා’ති.

මේ වනාහී එක්තරා රහත් තෙරණියක වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M