ඛුද්දක නිකාය

ථේරී ගාථා

1.18. සංඝා ථේරීගාථා

1.18. සංඝා තෙරණියගේ ගාථාව

18. හිත්වා ඝරේ පබ්බජිතා හිත්වා පුත්තං පසුං පියං,
හිත්වා රාගඤ්ච දෝසඤ්ච අවිජ්ජඤ්ච විරාජිය,
සමූලං තණ්හං අබ්බුය්හ උපසන්තම්හි නිබ්බුතාති.

18. මං ප්‍රියමනාප දූදරුවන් අත්හැරියා. හරක බාන අත්හැරියා. ගිහි ගෙදර අත්හැරියා. මහණ වුණා. අන්තිමේදී රාග ද්වේෂත් අත්හැරියා. අවිද්‍යාවත් නැති කළා. තෘෂ්ණාව මුලින්ම උදුරල දැම්මා. උපශාන්ත වුණා. නිවුණ කෙනෙක් වුණා.

ඉත්ථං සුදං සංඝාථේරී ගාථං අභාසිත්ථා’ති.

මේ වනාහී සංඝා නම් රහත් තෙරණිය වදාළ ගාථාවයි.

ඒකකනිපාතෝ නිට්ඨිතෝ.

පළමුවෙනි නිපාතය නිමා විය.

(ගාථා එක බැගින් වදාළ කොටස නිමා විය)

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_1-18/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M