ඛුද්දක නිකාය

ථේර ගාථා

1.9.1. සමිතිගුත්තත්ථේරගාථා

1.9.1. සමිතිගුත්ත තෙරුන්ගේ ගාථාව

81. යං මයා පකතං පාපං පුබ්බේ අඤ්ඤාසු ජාතිසු
ඉධේව තං වේදනීයං වත්ථු අඤ්ඤං න විජ්ජතී’ති.

81. ඉස්සර ඉපදුණ ජීවිතවල දී මං කරගත්තු යම් පාප කර්මයක් තිබුණා නම් ඒ ඔක්කොම විපාක මට විඳින්න තියෙන්නේ මේ ජීවිතයේ දී විතරයි. මට ආයෙමත් වෙන ජීවිතයක් නම් නෑ.

ඉත්ථං සුදං ආයස්මා සමිතිගුත්තෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් සමිතිගුත්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-9-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M