ඛුද්දක නිකාය

ථේර ගාථා

1.5.4. සානුත්ථේරගාථා

1.5.4. සානු තෙරුන්ගේ ගාථාව

44. මතං වා අම්ම රෝදන්ති යෝ වා ජීවං න දිස්සති
ජීවන්තං මං අම්ම පස්සන්තී කස්මා මං අම්ම රෝදසී’ති.

44. අම්මේ! මේ ලෝකෙ අඬන්නේ කෙනෙක් මැරුණා ම නේ. එහෙම නැතිනම්, ජීවත් වෙන කෙනෙක් දකින්ට නොලැබෙන කොට නේ. එහෙත් අම්මේ, මේ ජීවත් වෙන මං දිහා බලමින් අම්මේ, ඇයි ඔය විදිහට අඬන්නේ?

ඉත්ථං සුදං ආයස්මා සානුත්ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් සානු නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-5-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M