ඛුද්දක නිකාය

ථේර ගාථා

1.4.7. කුමාපුත්තසහායකත්ථේරගාථා

1.4.7. කුමාපුත්ත තෙරුන්ගේ යහළු තෙරුන්ගේ ගාථාව

37. නානාජනපදං යන්ති විචරන්තා අසඤ්ඤතා
සමාධිං ච විරාධෙන්ති කිංසු රට්ඨචරියා කරිස්සති
තස්මා විනෙය්‍ය සාරම්භං ඣායෙය්‍ය අපුරක්ඛතෝ’ති.

37. අසංවර උදවියට තියෙන්නේ පළාත් ගානේ ඇවිද ඇවිද කල් ගෙවන එක විතරයි. ඔවුන්ට සමාධියක් නම් ඇති කර ගන්ට ලැබෙන්නෙ නෑ. රට රටවල්වල රවුම් ගැසීමෙන් ඇති වෙන යහපත කුමක්ද? ඔය එකටෙක කිරීම පැත්තකින් තියන්න. තණ්හාව මුලට ගන්න එපා. ධ්‍යාන වඩන්න.

ඉත්ථං සුදං ආයස්මතෝ කුමාපුත්තත්ථේරස්ස සහායකෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් කුමාපුත්ත තෙරුන්ගේ යහළු තෙරුන් නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-4-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M