☰
16. ලස්සන අං ඇති ශ්‍රේෂ්ඨ වෘෂභයෙක් හිටියා. නගුලෙහි බැන්ද විට පවා ඌ ඉතා පහසුවෙන් යනවා. එපරිද්දෙන් ම මටත් රෑ දවල් ගෙවී යන්නේ ඉතා පහසුවෙනි. ඒ වගේ පහසුවක් මට තිබෙන්නේ මේ නිරාමිස සැපය ලබාගත් නිසා.
මෙය වනාහී ආයුෂ්මත් බෙල්ලට්ඨිසීස නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M