ඛුද්දක නිකාය

ථේර ගාථා

1.10.7. තිස්සත්ථේරගාථා

1.10.7. තිස්ස තෙරුන්ගේ ගාථාව

97. හිත්වා සතපලං කංසං සෝවණ්ණං සතරාජිකං
අග්ගහිං මත්තිකාපත්තං ඉදං දුතියාභිසේවන’න්ති.

97. මට පුළුවන් වුණා රන් කහවණු දහස් ගණන් වටිනා ලස්සන කැටයම් තිබෙන රත්තරන් භාජනේ අත්හරින්ට. ඉතින් මා ඒක අත්හැරලා මැටි පාත්‍රය දෝතට ගත්තා. මේක තමයි මගේ දෙවැනි ඔටුනු පැළඳීම.

ඉත්ථං සුදං ආයස්මා තිස්සෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් තිස්ස නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-10-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M