ඛුද්දක නිකාය

ථේර ගාථා

1.1.3. කංඛාරේවතත්ථේරගාථා

1.1.3. කංඛාරේවත තෙරුන්ගේ ගාථාව

3. පඤ්ඤං ඉමං පස්ස තථාගතානං
අග්ගි යථා පජ්ජලිතෝ නිසීථේ
ආලෝකදා චක්ඛුද්දා භවන්ති
යේ ආගතානං විනයන්ති කංඛං’ති

3. තමන් ළඟට පැමිණෙන උදවියගේ සැකසංකා දුරු කර දමන්නේ යමෙක් ද, ඒ තථාගතයන් වහන්සේලාගේ විස්මිත බුද්ධිය දෙස බලන්න. මැදියම් රැයෙහි බබලන ගින්නක් වගෙයි. ඤාණාලෝකය ලබා දෙයි. දහම් ඇස ලබා දෙයි.

ඉත්ථං සුදං ආයස්මා කංඛාරේවතෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් කංඛාරේවත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M