අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.5.1.4. බල සුත්තං

5.5.1.4. බලයන් ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ බල පසකි. ඒ කවර පසක් ද යත්; ශ්‍රද්ධා බලය, ලැජ්ජා බලය, බිය බලය, වීරිය බලය, ප්‍රඥා බලය ය. මහණෙනි, මේ වනාහී බල පස÷යි.

සාදු! සාදු!! සාදු!!!

බල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-5-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M