☰
මහණෙනි, මේ බල සතරකි. ඒ කවර සතරක් ද යත්;
වීර්යය නම් වූ බලය, සිහිය නම් වූ බලය, සමාධිය නම් වූ බලය, ප්රඥාව නම් වූ බලය ය.
මහණෙනි, මේ වනාහී බල සතර යි.
සාදු! සාදු!! සාදු!!!
බල සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-6-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M